ReePrime China
OMG

此内容来自第三方平台 (Dailymotion)。如果此视频侵犯了您的版权,请使用 立即删除 工具。

OMG

1 次观看 00:56 www.col3neg9.com

描述

තරුණියකගේ හුටපටයක් නිසාවෙන් අද (26) මොරටුව නගරයේදී තරුණයෙකු විසින් ඔහුගේ සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. මෙලස ගිනි තබාගෙන ඇත්තේ යම්කිසි ප්‍රශ්නයක් නිසාවෙන් වන බවට අවට සිටි පිරිස් පවසා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි අයෙකු පැවසුවේ දෙදෙනා අතර ඇතිවූ කතාබහකින් පසුව මෙම ගිනි තබාගැනීම සිදුවූ බවයි.
මෙම තරුණයා සේවය කරන්නෙ මොරටුවෙ dulxe showroom එකේ බව අසල සිටි පිරිස් මගින් දැනගැනීමට හැකි විය.
එම ස්ථානයේ සිටි තරුණිය සිද්ධියෙන් පසු ස්කූටරයක නැග යන්නට සැරසුණු නමුත් ඇයව මොරටුව පොලිසියට භාරදීමට පිරිස කටයුතු කළ බවත් දැනගන්නට ලැබෙනවා.
මේ අතර තරුණයාව අසල සිටි පිරිස විසින් නගරසභාවේ ගිලන්රථයෙන් පානදුර රෝහලට යවා තිබෙනවා. ඔහු කුමන ප්‍රදේශයක පදිංචි තරුණයෙක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ....

关键词与标签